Jump to content

එමී සම්මාන

විකිපීඩියා වෙතින්
එමී සම්මාන
Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
ප්‍රදානය කරනු ලබන්නේහොඳම රූපවාහිනී වැඩසටහන්වලට
සම්මාන ලබා දෙන්නේATAS/NATAS
පවත්වනු ලබනු රටඇමරිකා එක්සත් ජනපදය
මුල් වරට සම්මාන ලබා දුන්නේ1949 දීය
නිල වෙබ් අඩවියATAS Official Emmy website
NATAS Official Emmy website
රටLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
ඉදිරිපත් කරන්නේLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
වෙබ්අඩවියLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).

එමී සම්මාන ප්‍රදානය රූපවාහිනී වැඩසටහන් නිර්මාණය සඳහා පවත්වන්නක් වන අතර එය පී බොඩි (Peabody) සම්මාන උළෙලට සමානකම් දක්වයි. නමුත් එමී සම්මාන උළෙල විනෝදාත්මක වැඩ සටහන් සඳහා වැඩි අවධානයක් යොමු කරන අතර එය රූපවාහිනී ක්ෂේත්‍රයේ ඔස්කාර් සම්මාන උළෙල ලෙස හැඳින්වේ.

එකිනෙක හා සම්බන්ධකම් පවත්වන නමුත් වෙන් වෙන්ව පවතින එමී සම්මාන ප්‍රදානය කරනු ලබන සංවිධාන පහත දැක්වේ.

  • රූපවාහිනී කලා හා විද්‍යා පිළිබඳ ඇකඩමිය - මෙමඟින් ක්‍රීඩා හැර අනෙකුත් විනෝදජනක වැඩසටහන් ආවරණය කරනු ලබයි.
  • රූපවාහිනී කලා හා විද්‍යා පිළිබඳ ජාතික ඇකඩමිය - මෙමඟින් දිවා කාලයේ, ක්‍රීඩා, ප්‍රවෘත්ති හා වාර්තාගත වැඩසටහන් විකාශනය කරනු ලබයි.
  • රූපවාහිනී කලා හා විද්‍යා පිළිබඳ අන්තර්ජාතික ඇකඩමිය - මෙමඟින් සියළු නිෂ්පාදිත වැඩසටහන් ගරු කරන අතර මූලිකවම එක්සත් ජනපදයෙන් පිටත විකාශනය කරනු ලබයි.

එක්සත් ජනපදය තුළ වඩාත් ප්‍රසිද්ධ එමී සම්මාන වන්නේ ප්‍රයිම් ටයිම් එමී සම්මාන හා ඩේ ටයිම් එමී සම්මානයි. එම වර්ග දෙකම ක්‍රියේටිව් ආර්ට්ස් එමී සම්මාන ලෙස වර්ගීකරණය කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=එමී_සම්මාන&oldid=359396" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි