එප්පාවල පොස්පේට් නඩුව
Jump to navigation
Jump to search
බුලන්කුලම හා තවත් අය එදිරිව කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සහ තවත් අය ලෙස ගොනු කර ඇති මෙම නඩුව ශ්‍රී ලංකාවේ පරිසරය, ස්වභාවික සම්පත් හා පරිසර නීතිය හා බදුන වැදගත් නඩුවකි. 1997 වසරේදී එප්පාවල පොස්පේට් නිධිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව මෙම නඩුව පැවරුන අතර එප්පාවල ප්‍රදේශයේ ගොවින් කිහිප දෙනෙක් මෙම ක්‍රියාවලිය නිසා පරිසරයට වන විනාශය පිලිබදව සැලකිලිමත් වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කරන ලදී.[1]
- ↑ http://www.hrsolidarity.net/mainfile.php/1998vol08no05/1395/ SRI LANKA: Eppawala - A Case of the Manifest Evil of Privatisation
- ↑ http://www.lawnet.lk/docs/case_law/slr/HTML/2000SLR3V243.htm