එන්ට්‍රොපියෙහි ඉතිහාසය
Jump to navigation
Jump to search
දහන ප්‍රතික්‍රියාවලින් නිකුත්වන කාර්යානුගත ශක්තියෙන් කිසියම් ප්‍රමාණයක් සැමවිටම උත්සර්ජනයට හෝ ඝර්ෂණයට හෝ හානි වන බවත් එබැවින් ඵලදායී කාර්යය බවට පරිණාමනය නොවන බවත් නිරික්ෂණය කිරීම් වලට ප්‍රතිචාර වශයෙන් එන්ට්‍රොපි සංකල්පය විකාස කෙරිණි.