Jump to content

එච්. ඩී ගුණවර්ධන

විකිපීඩියා වෙතින්
එච්. ඩී ගුණවර්ධන
උපත23 අගෝස්තු 1945
කලුබෝවිල ශ්‍රී ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියමහාචාර්ය
සංගණ්‍ය වන්නේරසායනන විද්‍යා පීඨ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

මහාචාර්ය එච්. ඩී ගුණවර්ධන (ඉංග්‍රීසි: H.D Gunawardhana) යනු කොළඹ විශ්ව විද්‍යාලය රසායනන විද්‍යා පීඨ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වරයා හා, හිටපු කොළඹ විශ්ව විද්‍යාලය රසායනන විද්‍යා පීඨාධිපති වරයායි.

එච්. ඩී ගුණවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=එච්._ඩී_ගුණවර්ධන&oldid=457088" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි