කිතලගම සීලරතන හිමි

විකිපීඩියා වෙතින්
(එච්.ඩී. චාර්ලිස් වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
කිතලගම සීලරතන හිමි
ආගමබෞද්ධ
පෞද්ගලික තොරතුරු
උපතහේවා දුලිගේ චාර්ලිස්
මරණයමැයි 26, 1995
ආගමික වෘත්තිය
ගුරුවරයාඋඩුපිහිල්ලෝගොඩ පඤ්ඤාලංකාර හිමි

දිඹුලාගල හාමුදුරුවෝ නමින් ජනාදරය‍ට පත් බෞද්ධ භික්ෂුවකි. 1995-05-26 දින LTTE සංවිධාන‍ය විසින් ඝාතන‍ය කෙරිනි.[1]

ගිහිකල නම :හේවා දුලිගේ චාර්ලිස්[2]
පියා : හේවා දුලිගේ දියෝනිස්
මව : නයිනහාමි
ගුරු භික්‍ෂුව : උඩුපිහිල්ලෝගොඩ පඤ්ඤාලංකාර

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "අදින් වසර 17 කට පෙර කොටි ත්‍රස්‌තයන් දැයට අහිමි කළ දිඹුලාගල නාහිමි". දිවයින. Retrieved 2020-05-27.
  2. නන්දසේන සූරියආරච්චි (2006). දිඹුලාගල හාමුදුරුවෝ. සරසවි ප්‍රකාශකයෝ. ISBN 955-573-471-2. 
"https://si.wikipedia.org/w/index.php?title=කිතලගම_සීලරතන_හිමි&oldid=453456" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි