එක්සත් මැක්සිකානු රාජ්‍ය

විකිපීඩියා වෙතින්

එක්සත් මැක්සිකානු රාජ්‍ය

දුරකථන සංකේත - + 52

එක්සත් මැක්සිකානු රාජ්‍ය පොදුවේ මැන්සිනෝ ලෙස හදුන්වන අතර උතුරැ ඇමරිකාවේ පිහිටි ‍ෙපඩරල් ව්‍යවස්ථාමය සමුහාණ්ඩුවකි. එය උතුරැ ඇමරිකාව, දකුණ හා බටහිර පැසිපික් සාගරය, ගිණීකොණ ගෝතමාලා හා බෙලීස් සහ කැරබියානු මුහුද හා නැගෙනහිරින් මැන්සිකන් ආගාධයට මායිම් වේ. එය වර්ග කි. මි. මිලියන 2 ක් (වර්ග සැතපුම්) 760 000 ක් පුරා පැතිරේ. ඇමරිකාස් තුල පවතින 5 වන විශාලතම රටවල අතර 14 වන ලෝකයේ විශාලතම නිදහස් රාජ්‍ය වන අතර ජනගහනය මිලියන 111 කි. 1521 විසින් මෙම පලාත අල්ලාගත් අතර නව ස්පාඤ්ඤයේ ප්‍රතිරාජ පදවිය ස්ථාපනය කල අතර 1821 නිදහසෙන් පසු එය ක්‍රමයෙන් මෙක්සිකෝ බවට පත් විය. නිදහසෙන් පසු කාලය ආර්ථික ස්ථාරවත්වය ප්‍රාදේශීය පාලනය, සිවිල් යුද්ධය, විදේශීය අගනුවර, රාජ‍්‍යයන් දෙකක් හා ස්වදේශී ආඥාදායකයන් දෙකක් යනාදිය විශේෂ ‍විය. 1910 දී ඇති වු මැක්සිකානු විප්ලවයෙන් ප්‍රසිද්ධියට පත් වු 1917 ව්‍යවස්ථාව සහ වර්තමානයේ රටේ පවතින දේශපාලන ක්‍රමය පැන නැගුණි. 2000 ජුලි පැවති මැතිවරණයෙන් ප්‍රථමවර විපක්ෂයක් ජයගත් අතර ව්‍යවස්ථාපිත විප්ලවීය පක්ෂය පරාජය විය. රාජ්‍යයන් ලෙස හා 1994 පටන් එන ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංගමයේ එකම ලතින් ඇමරිකානු සාමාජිකයා වන මැක්සිකෝව ඉහළ මධ්‍ය ආර්ථිකයක් ඇති රටකි. එය නම් කාර්මික හා නැගි එන බලයකින් යුත් රටකි. එය විශාලතම 13 GDP නාමික අගය ඇති අතර මිලදී ගැනීමේ ශක්තියෙන් 11 වන තැන සිටී. ආර්ථිකය උතුර ඇමරිකානු නිදහස් වෙළෙද ගිවිසුම හා බැදී ඇති අතර NAFTA සහකාර හා ඇමරිකාව ද වේ.

එක්සත් මැක්සිකානු රාජ්‍යය පින්තූරය - කොඩිය ජාතික ගීය ජාතික මුද්‍රාව - එක්සත් මැක්සිකානු රාජ්‍යය මුද්‍රාව සිතියම - එක්සත් මැක්සිකානු රාජ්‍යය අගනුවර සහ විශාලම නගරය - මෙක්සිකෝ නගරය - 190 03'N 990 22' W රාජ්‍යය - ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව ජනාධිපති - පිලිප් කාල්ඩරන් (PAN) නීති සම්පාදක - ඝනාව (කොංග්‍රසය) බලය පවත්නා පක්ෂය - සභාව විපක්ෂය - නියෝජිත පාර්ලිමේන්තු මණ්ඩලය නිදහස - ස්පාඤ්ඤ සිට ප්‍රකාශයට පත් කිරිම - සැප්තැම්බර් 16, 1810 පිළිගැනීම - සැප්තැම්බර් 27, 1821 වර්ග ප්‍රමාණය - එකතුව - 1 972 550 Km2 761 606 sq mi ජලය (%) – 2.5 ජනගහනය - ජුලි 2009 තක්සේරැව - 111 211.789 2005 ජන සංඛ්‍යාකය - 103 263 388 ඝනත්වය - 55 / Km2 (142nd) 142 / sq. mi සාමාන්‍ය - $ 14 534 (6) (55th) GDP (සාමාන්‍ය) – 2009 තක්සේරැව එකතුව - $ 1.143 ට්‍රිලිටන (7) (13th) සාමාන්‍ය - $ 10 212 (8) (46th) ගිනි (2008) – 46.1 (9) (ඉහළ) HDI (2007) – 0.854(10) (මධ්‍යය) (53rd) මුදල් - පෙසෝ (MXN) කාල මණ්ඩලය - රාජ්‍ය මැක්සිකානු කාල මණ්ඩලය (UTC – 8a – 6) ග්‍රීෂ්ම සෘතුව - (DST) විවිධ (VTC – 7a - ) මං තිරැව - දකුණ අන්තර්ජාල TLD - .mx