එක්සත් ජනපදයෙහි අහෝසිතාවාදය

විකිපීඩියා වෙතින්

ඇමරිකා එක්සත් ජනපදයෙහි අහෝසිතාවාදය යනු, එක්සත් ජනපදයෙහි වහල් මෙහෙය නිම කිරීමට උත්සාහ යෙදූ, ඇමරිකානු සිවිල් යුද්ධයට පෙර, එය පැවතියදී සහ එයට පසුව සක්‍රීයව පැවති ව්‍යාපාරයකි.