ඌ තාන්
Appearance
ඌ තාන් | |
---|---|
මහා ලේකම්- එක්සත් ජාතීන්ගේ සංවිධානය | |
In office 30 නොවැම්බර් 1961 – 1 ජනවාරි 1972 | |
Personal details | |
උපත | ඌ තාන් 1909 ජනවාරි 22 වැනිදා |
විපත | 1974 නොවැම්බර් 25 එක්සත් ජනපදය |
Resting place | බුරුමය පැත්නාවෝ |
ජාතිකත්වය | බුරුම |
දෙමාපිය | |
අධ්‍යාපනය | පැත්නාවෝ පාසල , රැංගුන් විශ්වවිද්‍යාලය |
ප්‍රසිද්ධිය | මහා ලේකම්- එක්සත් ජාතීන්ගේ සංවිධානය |
ඌ තාන් (බුරුම: ဦးသန့်; MLCTS: u:san.; බුරුම උච්චාරණය: [ʔú θa̰ɴ]; ඉංග්‍රීසි උච්චාරණය: /ˌuː ˈθɑːnt/[1];/ˌuːˈθɑːnt/; ජනවාරි 22, 1909 – නොවැම්බර් 25, 1974) යනු බුරුම රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ1961 සිට 1971 දක්වා එක්සත් ජාතීන්ගේ තෙවන මහා ලේකම් විය. මෙම තනතුරට ඔහුව තෝරා ගන්නා ලද්දේ, ඔහුගේ පූර්වප්‍රාප්තික, ඩග් හැමර්හල්ඩ්, 1961 සැප්තැම්බරයේදී මිය ගිය විටදීය.
මූලාශ්‍ර
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- UN Photos of U Thant from the United Nations website
- Official U.N.S.G. biography from the United Nations website
- Peace Eludes U Thant සංරක්ෂණය කළ පිටපත 2018-03-18 at the Wayback Machine Henry Soe-Win, Asian Tribune, June 17, 2008