උද්භිද උද්‍යාන

විකිපීඩියා වෙතින්
Pisa සරසවිය මගින් නඩත්තු වන Orto botanico di Pisa:‍‍ යුරෝපයේ ප්‍රථම සරසවියකට අයත් උද්භිද උද්‍යානය. ආරම්භය 1544 උද්භිදවේදී Luca Ghini විසින්.

උද්භිද උද්‍යානයක්‌ යනු විද්‍යාත්මක පරීක්‌ෂණ, සංරක්‌ෂණය, ප්‍රදර්ශණය හා අධ්‍යාපනය පිණිස උද්‍යාන විද්‍යාත්මකව, නම් කර වවා ඇති, සජීවි ශාක එකතුවක්‌ වේ. [1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යානවල ඉතිහාසය සහ අනාගතය". දිවයින Online EDITION. සම්ප්‍රවේශය 2018-06-16.
"https://si.wikipedia.org/w/index.php?title=උද්භිද_උද්‍යාන&oldid=425586" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි