උතුර
Jump to navigation
Jump to search

Compass rose with north highlighted and at top
පෘථිවයට අදාලව සම්මත ප්‍රධාන දිශා හතරෙන් එකකි. දකුණට විරුද්ධ දිශාව වේ.
චුම්භක ධ්‍රැව වලදී හැර පෘථිවය මත අනෙක් ස්ථානවලදී මාලිමාවන් උතුර වෙත යොමුවේ.