උඩ පන්දුවක් රැක ගැනීම (ක්‍රිකට්)

විකිපීඩියා වෙතින්

නීත්‍යානුකූල පන්දුවකට පිතිකරුවකු එල්ල කරන පහරක් මගින් හතර සීමාව ඇතුලත ප්‍රතිවාදී පිලේ ඕනෑම ක්‍රීඩකයකු, එම පන්දුව බිම පතිත වීමට පෙර රැක ගැනීම, උඩ පන්දුවක් රැක ගැනීම ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේදී හදුන්වනු ලබයි.