Jump to content

උඩුකුඹුර පංසල

විකිපීඩියා වෙතින්


උඩුකුඹර පංසල මනරම් තේ යායකින් වටවූ සුන්දරපෙදෙසක උඩුකුඹුර පංසල පිහිටා ඇත.මුලින් බෝධීන් වහන්සේ පමණක් පැවති අතර මෙ වනවිට සංවර්ධන කටයුතු අරබා ඇත.මෙම විහාරස්ථානයට ගම් 6 ක් පමන දායකත්වය සපයයි.


"https://si.wikipedia.org/w/index.php?title=උඩුකුඹුර_පංසල&oldid=392066" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි