උඩල

විකිපීඩියා වෙතින්

උඩල

මෙම අල වර්ගයේ වැලේ මූලයේ මෙන්ම අල වැලේ ද බෝල හැඩයෙන් යුතු අල හට ගනී.

මෙම අල වර්ගය අර්තාපල් අලවල රසයට සමාන රසයකින් යුතු බව සඳහන් වන අතර වෑංජනයක්‌ ලෙස ද පිළියෙල කර ගනී. මෙම අල වර්ගයේ වල් දර්ශක ද ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=උඩල&oldid=470705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි