Jump to content

ඊසාන දිග දිල්ලි දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
ඊසාන දිග දිල්ලි
उत्तर पूर्व दिल्ली
දිස්ත්‍රික්කය
දිල්ලිය තුල ඊසාන දිග දිල්ලි දිස්ත්‍රික්කයේ පිහිටුම
දිල්ලිය තුල ඊසාන දිග දිල්ලි දිස්ත්‍රික්කයේ පිහිටුම
රට ඉන්දියාව
ප්‍රාන්තයදිල්ලිය
ආණ්ඩුව / පරිපාලනය
  අධිකරණ වර්ගයපරිපාලනමය කොට්ඨාශය
  ලෝක් සභා මැතිවරණ කොට්ඨාශඊසාන දිග දිල්ලි
  විදාන් සභා මැතිවරණ කොට්ඨාශකරවල් නගර්, මුස්ටාෆාබාද්, සීලම්පූර්, ආදිය
සරිය
  දිස්ත්‍රික්කය62 කිමී2 (24 සතරැස් සැත)
ජනගහණය(2011)[1]
  දිස්ත්‍රික්කය2,241,624
  ඝණත්වය36,155/කිමී2 (93,640/වර්ග සැත)
  නාගරික2,220,097
  ගම්බද21,527
ජනවිකාශය
  ජනගහණ වර්ධනය26.78%
  සාක්ෂරතාවය83.09%
  ස්ත්‍රී-පුරුෂ අනුපාතය886
භාෂා
  නිලහින්දි, ඉංග්‍රීසි
වේලා කලාපIST (UTC+5:30)
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

ඊසාන දිග දිල්ලි යනු ඉන්දියාවේ දිල්ලයෙහි පරිපාලනමය දිස්ත්‍රික්ක නවය අතුරින් එකකි. මෙම දිස්ත්‍රික්කය සංස්ථාපනය කෙරුණේ 1997 වසරෙහිදීය.

ඊසාන දිග දිල්ලි දිස්ත්‍රික්කයට මායිම් වන්නේ, බටහිරින් යමුනා ගංගාව, උතුරින් හා නැගෙනහිරින් ගසියාබාද් දිස්ත්‍රික්කය, දකුණින් නැගෙනහිර දිල්ලිය සහ, යමුනා ගංගාවට ඔබ්බෙන් බටහිර දෙසට උතුරු දිල්ලිය වෙතින් වෙයි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "නෝර්ත් ඊස්ට් ඩෙල්හි ඩිස්ට්‍රික්ට් : සෙන්සස් 2011 data". ඉන්දියාවේ ජනසංඛ්‍යා සංවිධානය. 2011. සම්ප්‍රවේශය දෙසැම්බර් 31, 2013.