ඊනිඩ් බ්ලයිට්න්

විකිපීඩියා වෙතින්

ඉනිඩ් බ්ලයිටන් මහත්මිය 1897-1968ත් අතර එංගලන්තයේ වාසය කළ නවකතා කාරියකි. ඇය විසින් ළමා සාහිත්‍යයට පොත් 700 පමණ දායාද කර ඇත.

උදා:

සීක්‍රට් සෙවන්

ෆේමස් ෆයිව්

මැලෝරි ටවර්ස්

සෙන්ට් ක්ලෙයාර්

ද නෝටිස්ට් ගර්ල්

"https://si.wikipedia.org/w/index.php?title=ඊනිඩ්_බ්ලයිට්න්&oldid=470700" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි