ඉස්ලාම් - වර්ගීකරණයන්

විකිපීඩියා වෙතින්

ඉස්ලාම්හි විවිධ ආගමික වර්ගීකරණයන් පවතී. ඒවා සියල්ලක්ම විශ්වාසයන් අතින් සමාන වුවද සැලකියයුතු ලෙස දේවධර්මය අතින් හා නීතිමය වෙනස්කම් දක්නට ලැබේ. සුන්නි, ෂියා සහ සුෆිස්ම් (Sufism) ඒ අතර ප්‍රාථමික බෙදීමයි. බොහෝ වාර්තා අනුව අද වන විට ලෝක මුස්ලිම් ජනගහනයෙන් 85% සුන්නි මුස්ලිම්වරු ද 15%ක් ෂියා මුස්ලිම්වරු ද වන අතර සුළුතරයක් වෙනත් මුස්ලිම් කොටස් වලට අයත් වේ.


"https://si.wikipedia.org/w/index.php?title=ඉස්ලාම්_-_වර්ගීකරණයන්&oldid=168095" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි