ඉස්කුරුප්පු නියන

විකිපීඩියා වෙතින්

ඉස්කුරුප්පු නියනක් යනු, ඉස්කුරුප්පු සවිකිරීම සහ ගැලවීම සඳහා භාවිතා කෙරෙන හස්තීය හෝ ජවාත්මක හෝ මෙවලමකි. ප්‍රරූපීය සරල ඉස්කුරුප්පු නියනක, මිටක් සහ දණ්ඩක් ඇති අතර, පරිහරණය කරන්නා විසින් දණ්ඩ කැරකවීමට පෙර, දණ්ඩ කෙළවර ඇති තුඩ, ඉස්කුරුප්පු කුඩුම්බියෙහි බහාලයි. නැමීම හෝ ඇඹරීම දරා ගත හැකි වන පරිදී, දණ්ඩ තනා ඇත්තේ දැඩි වානේ වලිනි.

"https://si.wikipedia.org/w/index.php?title=ඉස්කුරුප්පු_නියන&oldid=442742" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි