Jump to content

ඉසරියා-නුයැවි ගිනි අවිය

විකිපීඩියා වෙතින්

ඉසරියා-නුයැවි ගිනි අවි[1] (PGFs) යනු ඉලක්ක ලුහුබැඳීම, පෙරදැනුම් දිස්වුම[?][2] හා උසසු ගිනි හැසිරැවීම හා මඟින් දිගු පරාසයක ඉලක්ක වෙත වෙඩි තැබීමේ ඉසරියාව වඩවනුව නිමවා ඇති දිගු දුර රයිෆල් සැටි වේ. මිසයිල අගුලු-ලෑම හා සටන්කුරු විදලු සිප්ලකුව[3] හා මඟින් පෙළැඹුණු, ඉ.නු.ගි.අවි සිප්ලකුව සුළු අවි සඳහා යෙදැවීමෙන් වැරදි ඉලක්ක ගැන්ම, කොකා හිරවීම හා වෙඩි තැබීමේ සැකැස්මේ වැරදි ගිණීම් හා ඇතුළු වැ වෙඩික්කරුවනගේ නන් දොස් අවම කරයි. ඉ.නු.ගි.අවි වලට පළමු වෙඩි තැබීම පලවත් වීමේ සම්භාවිතාව (FSSP) සැලකියැ යුතු ලෙස මීතර 1,100 හෝ ඊට වැඩි ආන්තික පරාසයන් දක්වා හෝ නැංවියැ හැකි.

TrackingPoint XS1, ඉසරියා-නුයැවි ගිනි අවිය.

ඉතිහස[සංස්කරණය]

දිගු දුරු වෙඩි තැබීම සඳහා ගැනුණු ප්‍රධාන සිප්ලකු තුන වූ බොල්ත-කුරු[?] රයිෆලය (bolt-action rifle), තෙලික්සුයුරු රයිෆල් ඉක්සුව හා යතින් තැනූ සුරටි උණ්ඩය හා දහනව වන සියවසේ දී දිවැඩිණි. පළමු බොල්ත-කුරු[?] රයිෆලය 1824 දී ජර්මානු ගිනි අවි නිමැවුම්කරු ජොහාන් නිකොලස් වොන් ඩ්‍රේස් විසින් නිපැයිණි. පළමු ලේඛනගත තෙලික්සුයුරු රයිෆල් බිම 1835 හා 1840 හා අතර අමරිකාවේ මෝගන් ජේමිස් විසින් දිවැඩිණි. යතින් තැනූ ලොහො-කොපු සුරටි උණ්ඩය මුල් වරට බිරිතානියන් විසින් 1867 දී යොදාගැනිණි.

  1. ඉසරියාව - Precision
  2. Heads-up display
  3. Fighter jet technology