Jump to content

ඉවත්වීමේ දිනය (නිව්යෝර්ක්)

විකිපීඩියා වෙතින්
ඉවත්වීමේ දිනය
ඉවත්වීමේ දිනය සහ වොෂිංටන්ගේ උත්සවාකාර ඇතුළුවීම
සමරනු ලබන්නේනිව්යෝර්ක් නගරය
වැදගත්කමබ්‍රිතාන්‍ය බලකායන් නිව්යෝර්ක් නගරයෙන් ඉවත්ව යති
ජෙෘ්ර්ජ් වොෂිංටන් උත්සවශ්‍රීයෙන් යළි පැමිණෙයි
දිනයනොවැම්බර් 25
Frequencyවාර්ෂික
First timeනොවැම්බර් 25, 1783 (1783-11-25)

ඇමරිකානු විප්ලවවාදී යුද්ධයෙන් පසුව, නොවැම්බර් 25 දිනදී සැමරෙන්නේ ඉවත්වීමේ දිනය වන අතර, 1783දී මෙදිනදී සිදු වූයේ එක්සත් ජනපදය තුල බ්‍රිතාන්‍ය අධිකාරියේ අවසන් අවශිෂ්ටය — නිව්යෝර්ක්හී එහි බලසේනා— විසින් මැන්හැටන් වෙතින් ඉවත්ව යෑමයි. මෙම බ්‍රිතාන්‍ය ඉවත්වීමෙන් පසුව, ජනරාල් ජෝර්ජ් වොෂිංටන් විසින්, උත්සවශ්‍රීයෙන්, කොන්ටිනෙන්ටල් හමුදාව නගරය තුලින් රැගෙන ගියේය. [1]


සටහන්

[සංස්කරණය]
  1. ^ අ ටෝස්ට් ටු ෆ්‍රීඩම්: නිව්යෝර්ක් සෙලිබ්‍රේට්ස් ඉවැක්‍යුවේෂන් ඩේ. ෆ්‍රොන්සස් වැවර්න් කෞතුකාගාරය. 1984. p. 7.