Jump to content

ඉල්ලුම් නීතිය

විකිපීඩියා වෙතින්

දෙන ලද නිෂ්චිත අවස්ථාවකදී ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව පවතිද්දි සලකා බලන භාණ්ඩයේ මිල හා එහි ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාව ඉල්ලුම් නීතිය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඉල්ලුම්_නීතිය&oldid=470691" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි