ඉනෝකා රෝහිණී ද සිල්වා

විකිපීඩියා වෙතින්

ඉනෝකා රෝහිණී ද සිල්වා හෙවත් ඉනෝකා රෝහිණී (උපත 1971 දී පමණ) යනු ශ්‍රී ලංකාවේ හිටපු බැඩ්මින්ටන් ක්‍රීඩිකාවකි.[1]

ඉනෝකා රෝහිණී 1995, 1996 සහ 1998 වසර වලදී චන්ද්‍රිකා ද සිල්වා සමග එක්ව කාන්තා යුගල ඉසව්වේ ජාතික බැඩ්මින්ටන් ශූරියකි.[2] ඉනෝකා රෝහිණී 1998 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කර ඇත.

යොමු කිරීම්[සංස්කරණය]

  1. "BWF content". bwfcontent.tournamentsoftware.com. සම්ප්‍රවේශය 2017-12-02.
  2. "The Sunday Times On The Web - Timesports". www.sundaytimes.lk. සම්ප්‍රවේශය 2017-12-02.
"https://si.wikipedia.org/w/index.php?title=ඉනෝකා_රෝහිණී_ද_සිල්වා&oldid=544138" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි