සිට්රේ ඉන්
(ඉන් නැමැති සිට්-රේ වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
| ||||
සිට්-රේ රූපාක්ෂර වලින් |
---|
පුරාතන ඊජිප්තුවේ වංශවත් කාන්තාවක වූ ස්ට්රේ ඉන් (හෙවත් ස්ට්රා ඉන්, හෝ ඉන් ලෙස හැඳන්වෙන සිට්-රේ හෝ ඉනෙට්) ගේ දේහය රජුන්ගේ නිම්නයේ KV60 සොහොන්ගැබෙහි භුමදානය කරන ලදී. ඇය හට්ෂෙප්සුට් රැජිනගේ කිරි මවක යැයි සැලකේ. ගේ ජීව ප්‍රමාණයේ ප්‍රතිමාවක ඇගේ කාර්යය සඳහන් කර ඇත.[1] ඇය රාජකීය පවුලේ සාමාජිකාවක නොවූවද, ඇය රාජකීය සුසාන භූමියෙහි භූමදානය ලැබීමේ ගෞරවය හිමි කරගත්තා ය. ඇගේ මිනීපෙට්ටියෙහි sdt nfrw nsw in m3‘t ḥrw යනුවේන කැටයම් කොට ඇත. එහි අරුත රාජකීය කිරි මව යන්නයි.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ එරික් එච්. ක්ලයින්, ඩේවිඩ් බී. ඕ'කොනර්, තුත්මෝස් III: අ නිව් බයෝග්‍රැෆි, මිචිගන් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය 2006, ISBN 0-472-11467-0 පි. 98