ඉන්දියාවේ බුදු දහම
Jump to navigation
Jump to search
ඉන්දියාවේ බුදු දහම
ඉන්දියාවේ පැවති බුදුදහමේ ඉතිහාසය පහත පරිදි කොටස් 5 කට වර්ග කළ හැක.
1. මුල් කාලීන බුද්ධධර්මය (නිකාය භේදයට පෙර) - මහාචාර්ය නකමුරා මෙම කාලය තවත් උප පරිච්ඡේද 2 කට බෙදා දක්වයි. 1. ප්‍රකෘත බුදුදහම 2. මුල් කාලීන බුදුදහම 2. නිකාය භේදයට පසු ඇති වු විවිධ සාම්ප්‍රදයින්ගේ මුල් කාලීන බුදුදහම 3. පුර්ව මහායාන බුද්ධ ධර්මය 4. පසුකාලීන මහායාන බුද්ධධර්මය 5. වජ්‍රයානා බුද්ධ ධර්මය මෙම විකාශනයන් සැමවීටම එකිනෙක අනුගාමී නොවීය. නිදසුනක් ලෙස සම්ප්‍රදායන් කිහිපයක් මාහායන සමකාලීන පැවතුනි.