ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය

විකිපීඩියා වෙතින්
ඉන්දියානු අභ්‍යවකාශ පර්‍යේෂණ සංවිධානය
ඉස්රෝ ලාංඡනය (2002 සිට)
සංකේතනාමයISRO; इसरो; ඉස්රෝ
අයිතිකරු ඉන්දියාව
පිහිටුවීම1969 අගෝස්තු 15; වසර 53 කට පෙර
මූලස්ථානයබැංගලෝර්, ඉන්දියාව
සේවාදායකයෝ16,786 (2022 වනවිට)[1]
පරිපාලකඑස් සෝමනාත්
අයවැයIncrease ඉන්දියානු රුපියල් කෝටි 13,700 (එ.ජ.ඩොලර් බිලියන $1.7)

ඉන්දියානු අභ්‍යවකාශ පර්‍යේෂණ සංවිධානය හෝ කෙටියෙන් ඉස්රෝ (/ˈɪsroʊ/) යනු ඉන්දියාවේ ජාතික අභ්‍යවකාශ ඒජන්සිය වෙයි. එහි මූලස්ථානය බැංගලෝර් හි පිහිටා ඇත. එය අභ්‍යවකාශ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියා කරන අතර, ඉස්රෝ හි සභාපතිවරයා අභ්‍යවකාශ දෙපාර්තමේන්තුවේ ද විධායක තනතුර දරයි. අභ්‍යවකාශය සම්බන්ධ විවිධ කාර්‍යයන් ඉටු කිරීම, අභ්‍යවකාශය ගවේෂණය කිරීම සහ අභ්‍යවකාශය සම්බන්ධ තාක්ෂණයන් සංවර්ධනය කිරීම ඉස්රෝ හී ප්‍රධාන කාර්‍යභාරයන් වෙයි.[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Annual Report 2021–22, Department of Space" (PDF). 27 April 2022. 27 April 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 28 April 2022.
  2. "ඉස්රෝ – දැක්ම සහ මෙහෙයුම් ප්‍රකාශනය". ඉස්රෝ. සං‍රක්ෂණය කරන ලද්දේ 2015 සැප්තැම්බර් 4.