ඉන්දියානු අධිකරණය

විකිපීඩියා වෙතින්

ඉන්දියානු අධිකරණය යනු, චාරිත්‍ර, පූර්වාදර්ශයන් සහ නීති සම්පාදන යන සියල්ලම නීතියෙහි කොටස් වන, වෝහාර නීති ක්‍රමය ලෙසින් හැඳින්වෙන දර්ශීය දෙමුහුම් අධිකරණ ක්‍රමයක් මත පදනම්ව, බ්‍රිතාන්‍යයන් විසින් 19වන සියවසෙහි මැද භාගයෙහිදී සංස්ථාපනය කෙරුණු බ්‍රිතාන්‍ය අධිකරණ ක්‍රමය පාර්ශවික වශයෙන් අවිච්ඡේදව පවත්වා ගෙන යාමකි. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, රටෙහි උත්තරීතර නෛතික ලේඛනය වෙයි. ඉන්දියාව තුල විවිධ මට්ටමෙහි අධිකරණයන් පවතින අතර, මෙම විවිධ වර්ගයෙහි අධිකරණ එක එකක් වෙත වෙනස්වූ බලතල සහිත වන්නේ, ඒවා වෙත පිරිනමා ඇති මට්ටම සහ අධිකරණ බලය අනුවය.

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දියානු_අධිකරණය&oldid=346817" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි