ඉන්දි
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද Nonsense නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න.
එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පිටුවෙහි කර්තෘ වෙත සටහන: ඔබ තවමත් ලිපි සාකච්ඡා පිටුව සංස්කරණය කර නොමැත. ඔබ මෙම ඉක්මන් මකාදැමීමට විරුද්ධ වීමට අදහස් කරයි නම්, ඉහත දැක්වෙන බොත්තම එබීමෙන් පසුව මෙම පිටුව මකා නොදැමිය යුත්තේ මක්නිසාදැයි කියා සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තැබීමෙන් අනතුරුව ප්‍රකාශ කරන්න.
ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්.
|
ඉන්දියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං සහ නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් 5ට නායකත්වය ලබා දෙන ක්‍රීඩකයින්, ඊයේ (04) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී පැවති දකුණු ආසියාවේ නව යොවුන් වියේ පසුවන්නන්ගේ අනාගතය සකස් කිරීම උදෙසා ක්‍රීඩාවෙන් ලැබිය හැකි දායකත්වය පිළිබඳ වැඩසටහනකට සහභාගී විය. මෙම වැඩසටහන ‘UNICEF’ ආයතනය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එක්ව සංවිධානය කරනු ලැබීය. යුවරාජ් සිං 2011 වසරේ දී ලෝක කුසලානය දිනාගත් ඉන්දියානු කණ්ඩායමේ තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2000 වසරේ දී පැවති වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ද ඔහු යෞවනයෙක් ලෙස එහි තරගාවලියේ වීරයාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය. වසර 10කට පසු ශ්‍රී ලංකාව සුවිශේෂී තරග සංචාරයක වසර 10ක පමණ කාල පරාසයකින් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජූනි.. මෙම වැඩසටහන සඳහා එක්වූ ‘UNICEF’
ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජීන් ගෞ මහත්මිය ප්‍රකාශ කර සිටියේ; “දකුණු ආසියාව තුළ නව යොවුන් වියේ පසුවන අය මිලියන 340ක් පමණ සිටිනවා. මට මේ අවස්ථාවට එද්දී ලොකු ශක්තියක් දැනුණා වගේම ලොකු බලාපොරොත්තුවකුත් ඇති වුනා. මේ දකුණු ආසියානු කලාපය තුළ අභියෝග රැසකට මුහුණ දෙන්න වුනත් මගේ බලාපොරොත්තුව ඒවගේ ශක්තිය දකුණු ආසියාව තුළ සිටින යෞවනයන්ගේ හෙට දවස යහපත් කරන්න යොදා ගන්න පුළුවන් වෙයි කියන එක.” “ඒ වගේම ලෝකයේ අනිත් කිසිම කලාපයකට වඩා නව යොවුන් වියේ පසුවන අය දකුණු ආසියාව තුළ සිටිනවා. දකුණු ආසියාව තුළ තරුණියන් දෙදෙනෙක් ගත්තොත් ආසන්න වශයෙන් ඉන් එක් කෙනෙක් වගේ වයස අවුරුදු 18 වෙන්න කලින් විවාහ වෙනවා.
තවත් 05 දෙනෙක්ගෙන් එක් කෙනෙක් වගේ වයස අවුරුදු 18 වෙන්න කලින් දැරූ ප්‍රසූතියක් සිදු කරනවා. ඒ වගේම දකුණු ආසියාව තුළ නව යොවුන් වියේ පසුවන තරුණියන් 10 දෙනෙක්ගෙන් 04 දෙනෙකුට වඩා අඩු ශරීර බර මට්ටමක් තියෙන අය. ඒ නිසා දකුණු ආසියානු රටවල් නව යොවුන් වියේ පසුවන අයගේ ජීවන මට්ටම ඉහළ නංවන වැඩසටහන් සඳහා ආයෝජනය කළ යුතුයි වගේම ඒ සඳහා ප්‍රතිපත්ති සකස් කළ යුතුයි.” ඇය වැඩිදුරටත් පවසා සිටියා ය. චන්දිමාල් සහ මැතිව්ස් කෝලිගේ දඩයම පමා කරයි ඉන්දීය කණ්ඩායමේ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි..