සයිස් සීරෝ (චිත්‍රපටය)
(ඉන්ජි ඉඩුප්පලගි වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
ඉන්ජි ඉඩුප්පලගි / සයිස් සීරෝ | |
---|---|
![]() සිනමාහල් නිකුතු පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | ප්‍රකාශ් කෝවෙලමුඩි |
නිෂ්පාදනය | ප්‍රසාද් වී. පොට්ලූරි |
රචනය |
|
තිර රචනය | කණිකා ධිලන් |
කතාවස්තුව | කණිකා ධිලන් |
රංගන ශිල්පීන් | |
සංගීතය | එම්.එම්. කීරවානි |
සිනෙමාරූපණය | නිරව් ෂා |
සංස්කරණය | ප්‍රවීන් පුඩි |
චිත්‍රාගාරය | පීවීපී සිනෙමා |
බෙදා හරින ලද්දේ | පීවීපී සිනෙමා |
නිකුත්වූ දිනය(න්) | 27 නොවැම්බර් 2015[1] |
දිවෙන කාලය | මිනිත්තු 125[2] |
රට | ඉන්දියාව |
භාෂාව | |
ආදායම | ![]() |
සයිස් සීරෝ හෙවත් දෙමළෙන් ඉන්ජි ඉඩුප්පලගි (සිංහල: අඟලේ ඉණැති රූමතිය) ලෙස හැඳින්වෙන්නේ 2015 තෙලිඟු-දෙමළ ද්වීභාෂා ප්‍රේම වෘත්තාන්ත ප්‍රහසන චිත්‍රපටයකි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ ප්‍රකාශ් කෝවෙලමුඩි විසිනි. මෙම චිත්‍රපටය සමගාමිව තෙලිඟු සහ දෙමළ භාෂාවලින් නිර්මාණය විය. ප්‍රසාද් වී පොට්ලූරි විසින් නිෂ්පාදනය කරන ලද මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අනුෂ්කා ෂෙට්ටි විසින් වන අතර ආර්යා, ඌර්වශී, ප්‍රකාශ් රාජ් සහ සොනාල් චෞහාන් සහාය රංගනයෙන් දායක වෙති. මෙය ඕඩියාවලින් ඡාටි ටාලේ ඩිං ඩොං ලෙස ප්‍රතිනිර්මාණය විය.
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ "Inji Iduppazhagi Movie Database". Retrieved 26 November 2015.
- ↑ "INJI IDUPPAZHAGI (PG)". British Board of Film Classification. 24 November 2015. Retrieved 24 November 2015.
- ↑ "Three-day box office collection: Anushka's Size Zero fails to beat Kumari 21F record". International Business Times. 30 November 2015.
බාහිර සබැඳි[සංස්කරණය]
- සයිස් සීරෝ ට ඉන්ටර්නෙට් මූවී ඩෙටාබේස් හි ඇති ගිණුම.