සයිස් සීරෝ (චිත්‍රපටය)
Appearance
(ඉන්ජි ඉඩුප්පලගි වෙතින් යළි-යොමු කරන ලදි)
ඉන්ජි ඉඩුප්පලගි / සයිස් සීරෝ | |
---|---|
ගොනුව:Size Zero Poster.jpg | |
අධ්‍යක්ෂණය | ප්‍රකාශ් කෝවෙලමුඩි |
රචනය |
|
තිර රචනය | කණිකා ධිලන් |
කතාවස්තුව | කණිකා ධිලන් |
නිශ්පාදනය | ප්‍රසාද් වී. පොට්ලූරි |
රංගන ශිල්පීන් | |
සිනෙමාරූපණය | නිරව් ෂා |
සංස්කරණය | ප්‍රවීන් පුඩි |
සංගීතය | එම්.එම්. කීරවානි |
නිෂ්පාදන company | |
බෙදාහැරීම | පීවීපී සිනෙමා |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 125[2] |
රට | ඉන්දියාව |
භාෂා | |
ආදායම | 8.50 කෝටි (US$1.3 මිලියන)[3] |
සයිස් සීරෝ හෙවත් දෙමළෙන් ඉන්ජි ඉඩුප්පලගි (සිංහල: අඟලේ ඉණැති රූමතිය) ලෙස හැඳින්වෙන්නේ 2015 තෙලිඟු-දෙමළ ද්වීභාෂා ප්‍රේම වෘත්තාන්ත ප්‍රහසන චිත්‍රපටයකි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ ප්‍රකාශ් කෝවෙලමුඩි විසිනි. මෙම චිත්‍රපටය සමගාමිව තෙලිඟු සහ දෙමළ භාෂාවලින් නිර්මාණය විය. ප්‍රසාද් වී පොට්ලූරි විසින් නිෂ්පාදනය කරන ලද මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අනුෂ්කා ෂෙට්ටි විසින් වන අතර ආර්යා, ඌර්වශී, ප්‍රකාශ් රාජ් සහ සොනාල් චෞහාන් සහාය රංගනයෙන් දායක වෙති. මෙය ඕඩියාවලින් ඡාටි ටාලේ ඩිං ඩොං ලෙස ප්‍රතිනිර්මාණය විය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Inji Iduppazhagi Movie Database". සම්ප්‍රවේශය 26 November 2015.
- ^ "INJI IDUPPAZHAGI (PG)". British Board of Film Classification. 24 November 2015. සම්ප්‍රවේශය 24 November 2015.
- ^ "Three-day box office collection: Anushka's Size Zero fails to beat Kumari 21F record". International Business Times. 30 November 2015.
බාහිර සබැඳි
[සංස්කරණය]- සයිස් සීරෝ හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
ප්‍රවර්ග:
- 2015 වසර තුළ චිත්‍රපට
- ඉන්දියානු චිත්‍රපට
- දෙමළ-භාෂා චිත්‍රපට
- තෙලිඟු-භාෂා චිත්‍රපට
- 2010 දශකය තුළ දෙමළ-භාෂා චිත්‍රපට
- 2010 දශකය තුළ තෙලිඟු-භාෂා චිත්‍රපට
- ඉන්දියානු ප්‍රේම වෘත්තාන්ත ප්‍රහසන චිත්‍රපට
- බහුභාෂා චිත්‍රපට
- එම්. එම්. කීරවානිගේ චිත්‍රපට ස්වරමාලා
- 2010 දශකය තුළ ප්‍රේම වෘත්තාන්ත ප්‍රහසන චිත්‍රපට
- Films shot at Ramoji Film City
- Indian multilingual films
- එම්. එම්. කීරවානි ස්වරමාලා සැපයූ චිත්‍රපට
- 2015 වසර තුළ ප්‍රේම වෘත්තාන්ත ප්‍රහසන චිත්‍රපට
- Telugu films remade in other languages
- 2015 multilingual films
- ප්‍රකාශ් කෝවෙලමුඩි විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට