ඉඩම් පරිහරණ සැලසුම්කරණය

විකිපීඩියා වෙතින්

ඉඩම් පරිහරණ සැලසුම්කරණය යනු භුමිය අනාගත පරපුරට සුරක්ෂිත කර ගනිමින් ප්‍රශස්ථ ඉඩම් පරිහරණය සදහා විකල්පයන් හා අාර්ථික සමාඡීය තත්තයන් ෙතා්රා ගලපා ගනිමින් භුමිය හා ඡල විභවතායන් ඔස්ෙස් සිදු කරනු ලබන ක්‍රමාණුකුල අැගයීමකි. වගා කටයුතු සතුන්ට තෘණ උලා කෑම වන කර්මාන්තය වන ඡීවි සංචාරක නාගරික සංවර්ධන හා ෙවනත් කාර්යයන් සදහා වර්තමානයටත් වඩා අනාගෙය්දී සුදුසු ඉඩම් ෙසායා ගැනීම දුෂ්කර වීම නිසා ඉඩම් පරිහරණ ගැටුම් තව දුරටත් උගූවනු අැත.

විෙශ්ෂෙයන්ම සංවර්ධනය වන රටවල ට ෙම් තත්වය නිසා ඉතාම අහිතකර බලපෑම් ඒල්ල විය හැක