ඉංග්‍රීසි නීතිය

විකිපීඩියා වෙතින්

ඉංග්‍රීසි නීතිය යනු එංගලන්තයේ හා වේල්සයේ භාවිතා වන නීති පද්දතිය වන අතර එය පොදු නීතියේ මූලය ලෙස සැලකිය හැකිය. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් බොහෝමයක් සහ එක්සත් ජනපද නීතිය සෑදී ඇත්තේ ඉංග්‍රීසි නීතිය ඔස්සේ ඇතිවූ පොදු නීතියෙනි. බ්‍රිතාන්‍ය අධ්රාජ්‍යය බිහිවීමත් සමග ඉංග්‍රීසි නීතිය ලොව බොහෝ රටවල නීති ප්ද්දතීන් වලට එක් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ඉංග්‍රීසි_නීතිය&oldid=469186" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි