ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගාවලිය සඳහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ එක්සත් අරාබි එමීර් සංචාරය 2018

විකිපීඩියා වෙතින්
ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගාවලිය සඳහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ එක්සත් අරාබි එමීර් සංචාරය 2018
ඇෆ්ඝනිස්තානය
සිම්බාබ්වේ
දින වකවානුව 5 – 19 පෙබරවාරි 2018
නායකයන් අස්ගාර් ස්ටනික්සායි ග්‍රේම් ක්‍රෙමර්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 4–1 ලෙසින්
ඇෆ්ඝනිස්තානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු රහමත් ෂා (272) බ්‍රෙන්ඩන් ටේලර් (207)
වැඩිම කඩුළු රෂීඩ් ඛාන් (16) ග්‍රේම් ක්‍රෙමර් (9)
තරගමාලාවේ ක්‍රීඩකයා රෂීඩ් ඛාන්
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින්
ඇෆ්ඝනිස්තානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මොහමඩ් නබී (85) හැමිල්ටන් මසකඩ්සා (47)
වැඩිම කඩුළු රෂීඩ් ඛාන් (5) ටෙන්ඩයි චටාරා (4)
බ්ලෙසින්ග් මුසරාබානි (4)

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම 2018 පෙබරවාරි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය, ඒ ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග දෙකක් සහ එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග පහක් ක්‍රීඩා කිරීමටය.[1][2][3][4][2][5][6]

ඇෆ්ඝනිස්තානය වි20ජා තරගමාලාව 2–0 ක් ලෙස ජයග්‍රහණය කිරීමත් සමග ඔවුන් අයිසීසී වි20ජා ශ්‍රේණිගතකිරීම්වල අටවන ස්ථානයට පත්විය, මීට පෙර එම ස්ථානයේ සිටියේ ශ්‍රී ලංකාවයි.[7] එදිජා තරගමාලාවද ඇෆ්ඝනිස්තානය 4–1 ක් ලෙස ජයග්‍රහණය කළේය.[8]

වි20ජා තරගමාලාව[සංස්කරණය]

1වන වි20ජා[සංස්කරණය]

5 පෙබරවාරි 2018
19:00
(දිවා/රාත්‍රී)
Scorecard
ඇෆ්ඝනිස්තානයට කඩුලු 05 ක ජයක්
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා
තරගයේ වීරයා: මොහමඩ් නබී
විනිසුරුවන්: Ahmed Shah Durrani (Afg) and Bismillah Jan Shinwari (Afg)

2වන වි20ජා[සංස්කරණය]

6 පෙබරවාරි 2018
19:00
(දිවා/රාත්‍රී)
Scorecard
ඇෆ්ඝනිස්තානයට ලකුණු 17 ක ජයක්
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා
තරගයේ වීරයා: මොහමඩ් නබී
විනිසුරුවන්: Izatullah Safi (Afg) and Ahmed Shah Durrani (Afg)
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දු රැකීමට තීරණය කළේය.

එදිජා තරගමාලාව[සංස්කරණය]

1වන එදිජා[සංස්කරණය]

9 පෙබරවාරි 2018
14:30
(දිවා/රාත්‍රී)
Scorecard
ඇෆ්ඝනිස්තානයට ලකුණු 154 ක ජයක්
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා
තරගයේ වීරයා: රහමත් ෂා
විනිසුරුවන්: Nigel Llong (Eng) and Ahmed Shah Pakteen (Afg)
  • කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මෙය ඇෆ්ඝනිස්තානය ටෙස්ට් ක්‍රිකට්-ක්‍රීඩා කරන කණ්ඩායමකට එරෙහිව ලබාගත් විශාලතම ජයග්‍රහණයයි.[9]

2වන එදිජා[සංස්කරණය]

11 පෙබරවාරි 2018
14:30
(දිවා/රාත්‍රී)
Scorecard
සිම්බාබ්වේට ලකුණු 154 ක ජයක්
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා
තරගයේ වීරයා: බ්‍රෙන්ඩන් ටේලර්
විනිසුරුවන්: Nigel Llong (Eng) and Bismillah Jan Shinwari (Afg)
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මෙය සිම්බාබ්වේ කණ්ඩායම එදිජා තරගයක ඇෆ්ඝනිස්තානයට එරෙහිව ලබාගත් විශාලතම ජයග්‍රහණයයි.[10]

3වන එදිජා[සංස්කරණය]

13 පෙබරවාරි 2018
14:30
(දිවා/රාත්‍රී)
Scorecard
ඇෆ්ඝනිස්තානයට කඩුලු 06 ක ජයක්[11][12]
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා
තරගයේ වීරයා: රෂීඩ් ඛාන්
විනිසුරුවන්: Nigel Llong (Eng) and Ahmed Shah Pakteen (Afg)
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දුවට පහරදීමට තීරණය කළේය.

4වන එදිජා[සංස්කරණය]

16 පෙබරවාරි 2018
14:30
(දිවා/රාත්‍රී)
Scorecard
ඇෆ්ඝනිස්තානයට කඩුලු 10 ක ජයක්[13][14]
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා
තරගයේ වීරයා: මුජීබ් උර් රහමන්
විනිසුරුවන්: Ahmed Shah Durrani (Afg) and Nigel Llong (Eng)
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මුජීබ් උර් රහමන් එදිජා තරගයක කඩුලු පහක් දවාගත් ළාබාලතම ක්‍රීඩකයා බව‍ට පත්විය.[15]

5වන එදිජා[සංස්කරණය]

19 පෙබරවාරි 2018
14:30
(දිවා/රාත්‍රී)
Scorecard
ඇෆ්ඝනිස්තානය 146 ක ජයක්
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා
තරගයේ වීරයා: ෂරෆුදීන් අශ්‍රාෆ්
විනිසුරුවන්: Nigel Llong (Eng) and Ahmed Shah Pakteen (Afg)
  • කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මෙය ඇෆ්ඝනිස්තානය සහභාගී වූ 500වන එදිජා තරගයයි.[16]

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "Afghanistan to play Ireland, Zimbabwe in Sharjah". Times of India. සම්ප්‍රවේශය 25 October 2017.
  2. 2.0 2.1 "Afghanistan, Zimbabwe to play limited-overs series in February 2018". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 November 2017.
  3. "Streak urges more elite cricket for Zimbabwe". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 October 2017.
  4. "Ireland & Afghanistan awarded Test status by International Cricket Council". BBC News. 22 June 2017. සම්ප්‍රවේශය 22 June 2017.
  5. "Shahzad back in Afghanistan squad for Zimbabwe series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 January 2018.
  6. "Vitori added to Zimbabwe squad". International Cricket Council. සම්ප්‍රවේශය 5 February 2018.
  7. "Afghanistan beat Zimbabwe to go eighth in the ICC T20I Team Rankings". International Cricket Council. සම්ප්‍රවේශය 6 February 2018.
  8. "Zimbabwe falter despite Afghan collapse". Cricket365. සම්ප්‍රවේශය 19 February 2018.
  9. "Afghanistan's Largest victories in One-Day Internationals". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 February 2018.
  10. "Zimbabwe's Largest victories in One-Day Internationals". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 February 2018.
  11. "Afghanistan's Largest victories in One-Day Internationals". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 February 2018.
  12. "Rashid's five-wicket haul dismantles Zimbabwe". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 February 2018.
  13. "Afghanistan's Largest victories in One-Day Internationals". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 February 2018.
  14. "Mujeeb's maiden five-for seals Afghanistan's series win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 February 2018.
  15. "Mujeeb Zadran, Rashid Khan, Mohammad Nabi fold Zimbabwe for 134 in 4th ODI". Cricket Country. සම්ප්‍රවේශය 16 February 2018.
  16. "Records - Results Summary". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 February 2017.