ඇළ
එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ජලය රැගෙන යාම සදහා මිනිසා විසින් නිර්මාණය කරනලද ජල මාර්ග ඇල නම් වේ.
වර්ගීකරණය[සංස්කරණය]

මිරිදිය ඇලවල්[සංස්කරණය]
කෘෂිකර්මාන්තය සඳහා[සංස්කරණය]
උදා ː- යෝධ ඇල
ප්‍රවාහන මාධ්‍යයක් ලෙස[සංස්කරණය]
අන්තර නගර ප්‍රවාහන මාධ්‍යයක් ලෙස[සංස්කරණය]
උදා ː- මෝඩ ඇල
නාගරික ගමන් ඇල[සංස්කරණය]
උදාː- වැනිස් නගරය, බැංකොක් හි ඇල මාර්ග
කරදිය ඇලවල්[සංස්කරණය]
ගංගා හා සාගර එකිනෙක යා කරමින් තනා ඇති ඇල මාර්ග. මෙවා ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් නිමවා ඇත. උදා ː- සූවස් ඇල, පැනමා ඇල