ඇසිරියානු කලාව හා ගෘහනිර්මාණකරණය

විකිපීඩියා වෙතින්

ඇසිරියානු කලාව හා ගෘහනිර්මාණකරණය


ඇසිරියානුවන් යනුවෙන් හැදින්වෙන්නේ මධ්‍ය ලෝකඩ යුගයේ ටයිග්‍රීස් නදී නිම්නයේ ජීවත් වූ මනුෂ්‍යයන් කොට්ඨාශයකි.

මොවුන්ද බැබිලෝනියානුවන් අනුකරණය කරමින් ආගමික ස්ථාන ආදිය මැටියෙන් සාදන ලදි. කෙසේ වෙතත් බැබිලෝනියානුවන්ට මෙන් ඇසිරියානුවන් හට පාෂාණ හිඟයක් නොතිබිණි.

කල්යත්ම ඇසිරියානු නිර්මාණවලින් මෙම බැබිලෝනියානු ආභාෂය ඉවත් වූ බවක් පෙනේ. ඒ මන්ද යත් කල්ගතවනවිට ඇසිරියානුවන් සිය ඉදිකිරීම් වලට පාෂාණ යොදාගෙන ඇති හෙයිනි.