ඇසිටලීන්
Jump to navigation
Jump to search
ඇසිටිලීන් | |
---|---|
![]() | |
![]() | |
![]() | |
Ethyne | |
Acetylene | |
Identifiers | |
CAS number | 74-86-2 ![]() |
ChemSpider | 6086 ![]() |
UNII | OC7TV75O83 ![]() |
UN number | 1001 (dissolved) 3138 (in mixture with ethylene and propylene) |
KEGG | C01548 |
ChEBI | CHEBI:27518 |
SMILES |
|
InChI |
|
InChI key |
|
Properties | |
Molecular formula | C2H2 |
Molar mass | 26.04 g mol−1 |
Density | 1.097 kg m−3 |
Melting point |
−80.8 °C, 192.4 K, −113.4 °F (triple point) |
Boiling point |
−84 °C, 189 K, -119 °F (subl.) |
Acidity (pKa) | 25 |
Structure | |
Molecular shape | Linear |
Thermochemistry | |
Std enthalpy of formation ΔfH |
+226.88 kJ/mol |
Hazards | |
NFPA 704 | |
![]() Except where noted otherwise, data are given for materials in their standard state (at 25 °C, 100 kPa) | |
Infobox references |
ඇසිටලීන් (විධිමත් නාමය: ඊතයින්) යනු C2H2 යන සූත්‍රය සහිත රසායනික සංයෝගයකි. එය හයිඩ්‍රොකාබනයක් වන අතර සරලතම ඇල්කයිනය වෙයි. මෙම අවර්ණ වායුව පුළුල් ලෙසින් ඉන්ධනයක් ලෙස හා රසායනික තැනුම් කොටසක් ලෙසින් භාවිතා වෙයි. ශුද්ධ තත්ත්වයෙහි එය අස්ථායි වන අතර එබැවින්ම ද්‍රාවණයක් ලෙසින් භාවිතා වෙයි.
ඇල්කයිනයක් ලෙසින් ඇසිටලින් සංතෘප්ත වන්නේ එහි කාබන් පරමාණු ද්වයය එකිනෙක හා බන්ධනය වී ඇත්තේ ත්‍රිත්ව බන්ධනයකින් බැවිනි. කාබන්-කාබන් ත්‍රිත්ව බන්ධනය විසින් සමස්ත පරමාණු සතරම එකම සරල රේඛාවෙහි බහාලන්නේ , CCH බන්ධන කෝණ 180° ලෙස පත් කරමිනි. ඇසිටලින් රේඛීය සමමිතික අණුවක් බැවින්, D∞h ලක්ෂ්‍ය කාණ්ඩය එය සතු වෙයි.[1]