ඇස්ක්ලිපියස්ගේ දණ්ඩ
ග්‍රීක පුරාකථා සංග්‍රහය ප්‍රකාර, ඇස්ක්ලිපියස්ගේ දණ්ඩ (⚕),[1] යනු, සුව කිරීම සහ වෛද්‍ය විද්‍යාව ආශ්‍රිත දේවතාවෙකු වන, ග්‍රීක දෙවි ඇස්ක්ලිපියස් විසින් ලෙලවන ලද සර්පයෙකු-එතුනු දණ්ඩකි.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ විල්කොක්ස්, රොබට් ඒ (15 අප්‍රේල් 2003). "ද සිම්බල් ඔෆ් මොඩර්න් මෙඩිසින්: වයි වන් ස්නේක් ඊස් මෝ දෑන් ටූ". ඇනල්ස් ඔෆ් ඉන්ටර්නප් මෙඩිසින්. සම්ප්‍රවේශය 2007-06-15.
{{cite journal}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (help)

ඇස්ක්ලිපියස්ගේ දණ්ඩ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.