ඇසමෙස් සාහිත්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

'චැරෙපාස්' බො‍හෝ විට හඳුන්වා දෙනු ලබන්නේ ඇසමස් සාහිත්‍යයේ පළමු උදාහරණය ලෙසය. 'චැරෙපඩාස්' යනු 8 වැනි 12 වැනි ශතවර්ෂ වල නිර්මාණය කරන ලද බෞද්ධ ගීත වේ. මෙම ලියැවිලි 'ඔරියා සහ බෙංගාලි භාෂාවන්ට සමානත්වයක් දරයි. මෙම සංගීතයේ සුවිශේෂි ගති ලක්ෂණ, ශබ්ද විද්‍යා හා රූප විද්‍යා 'ඇසමෙස්' ගීත වලින් ඉතා ප්‍රබල ආකාරයෙන් විද්‍යාමාන වේ.

'චර්යාපඩාර්' පසු කාල සීමාවේදී ඇතැම් විට, (1) පෙර වෙයිශ්නවිට, (2) නවයිෂ්කෙට් හි අනුකොටස් බෙදිය හැක. මුලදී ඇසම්ස් හි ලේඛයා ලෙස ප්‍රකාශ වුයේ 'හේමා ද චැරිටා' සරස්වති රජු කාලයේ දී කුඩා කාව්‍ය වන ප්‍රාර ඉන්ද්‍රනාරයන (1350- 1365) යන කාව්‍ය රචනා කළ 'හරිහාර විප්රා' හ කවිරත්න සරස්වති යන දෙදෙනො පිළිවෙලින් “ඇස්වමේධ පර්වා” සහ “ජයදර්ථ වේද” රචනා කළේය. තවත් කාව්‍යකරුවෙකු වු 'රුබේරා කන්දලි', ‍ඩිරෝනා පර්ව ඇසෙටස් තුලට පරිවර්තනය කලේය. නමුත් වෙයිෂ්නාවේට් අනුකාලයේදී ප්‍රසිද්ධ වු 'මදෙව් කන්ඩල්' කාව්‍යකරුවා, 'වාල්මිකීගේ රාමායන' පද්‍ය ජයම්පුර කච්චර රජුගේ අනුග්‍රහයෙන් ඉදිරිපත් කළේය.

ඇසමෙස් සාහිත්‍යයේ ප්‍රසිද්ධ ලේඛකයින් වන්නේ, “ඉන්දිරා ගොස්වති”, “බිරෙ‍න්ද්‍රා කුමාර බාට්ටචර්ය”, “හොමෙන් බාර්ගොහෙයින්”, “මාහිම් බොරා”, “අරුන් ශර්මා”, “අනුරාධ ශර්මා පුජාරි” යන අයයි.

සටහන්[සංස්කරණය]

Indian literature Assamese literature
"https://si.wikipedia.org/w/index.php?title=ඇසමෙස්_සාහිත්‍යය&oldid=174105" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි