Jump to content

ඇලෙක්ස් කර්ට්ස්මන්

විකිපීඩියා වෙතින්
ඇලෙක්ස් කර්ට්ස්මන්
2017 මැයි මාසයෙහිදී කර්ට්ස්මන්
උපතසැප්තැම්බර් 7, 1973 (1973-09-07) (වයස 52)
අනෙකුත් නම්ඇලෙක්සැන්ඩර් කර්ට්ස්මන්, ඇලෙක්සැන්ඩර් හිලරි කර්ට්ස්මන්
වෘත්තියsලේඛක, නිෂ්පාදක, අධ්‍යක්ෂක
සක්‍රීය වසර1996–වර්තමානය
Spouseසමන්තා කවුන්ටර් (වි. 2002)

ඇලෙක්ස් කර්ට්ස්මන් (උපත සැප්තැම්බර් 7, 1973) යනු ඇමරිකානු චිත්‍රපට සහ රූපවාහිනී රචකයෙක්, නිෂ්පාදකවරයෙක්, සහ අධ්‍යක්ෂකවරයෙකි. ඔහු වඩාත් ජනප්‍රිය වන්නේ ට්‍රාන්ස්ෆෝර්මර්ස්, ස්ටාර් ට්‍රෙක්, ස්ටාර් ට්‍රෙක් ඉන්ටු ඩාක්නස්, සහ දි ඇමේසිං ස්පයිඩර්-මෑන් 2 යන්නන් සඳහා පිටපත්, ඔහුගේ රචන සහ නිෂ්පාදන සහකාර රොබෙර්ටෝ ඕර්සී හා සමගින් සම-රචනය කිරීම, සහ ද මමී අධ්‍යක්ෂණය සහ සම-රචනය කිරීම වෙනුවෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=ඇලෙක්ස්_කර්ට්ස්මන්&oldid=412664" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි