ඇල්පයින් ස්කීන් (Alpine skiing)
Jump to navigation
Jump to search
හිම බෑවුමේ ලිස්සීම හෙවත් ඇල්පයින් ස්කීන් යනු පාද දෙකට සවිකරන ලද අඩි පහකට වඩා දිගු පතුරු වැනි විශේෂ සපත්තු පැළඳ අයිස් මත ලිස්සා යාමේ ක්‍රීඩාවයි.