ඇළ
Appearance
(ඇල වෙතින් යළි-යොමු කරන ලදි)
එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ජලය රැගෙන යාම සදහා මිනිසා විසින් නිර්මාණය කරනලද ජල මාර්ග ඇල නම් වේ.
වර්ගීකරණය
[සංස්කරණය]![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a0/Canal_de_la_Peyrade%2C_S%C3%A8te%2C_H%C3%A9rault_01.jpg/220px-Canal_de_la_Peyrade%2C_S%C3%A8te%2C_H%C3%A9rault_01.jpg)
මිරිදිය ඇලවල්
[සංස්කරණය]කෘෂිකර්මාන්තය සඳහා
[සංස්කරණය]උදා ː- යෝධ ඇල
ප්‍රවාහන මාධ්‍යයක් ලෙස
[සංස්කරණය]අන්තර නගර ප්‍රවාහන මාධ්‍යයක් ලෙස
[සංස්කරණය]උදා ː- මෝඩ ඇල
නාගරික ගමන් ඇල
[සංස්කරණය]උදාː- වැනිස් නගරය, බැංකොක් හි ඇල මාර්ග
කරදිය ඇලවල්
[සංස්කරණය]ගංගා හා සාගර එකිනෙක යා කරමින් තනා ඇති ඇල මාර්ග. මෙවා ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් නිමවා ඇත. උදා ː- සූවස් ඇල, පැනමා ඇල