ඇඹිලිපිටිය මහා විද්‍යාලය

විකිපීඩියා වෙතින්

ඇඹිලිපිටිය ප්‍රදේශයේ 1950 අවදියේ ස්ථාපනය කරන ලද්දකි. මෙය මෙම ප්‍රදේශයේ ඇරඹි මුල්ම පාසල ලෙස නම් කල හැක. ඇඹිලිපිටිය රත්නපුර මාර්ගයේ උඩගම නැමැති ස්ථානයේ පිහිටා ඇත.