ඇම්.ඩී. ලිවේරිස් අමරතුංග බාලෞෂධාගාරය
Appearance
(ඇම්. ඩී. ලිවේරිස් අමරතුංග බාලෞෂධාගාරය වෙතින් යළි-යොමු කරන ලදි)
ආයතනයේ ඖෂධ නිෂ්පාදනයන්
[සංස්කරණය]ක්‍රිමිරාජ අරිෂ්ඨ වර්ග | ක්‍රිමිරාජ ආසව වර්ග | ක්‍රිමිරාජ ක්වාත වර්ග | ක්‍රිමිරාජ චූර්ණ වර්ග | ක්‍රිමිරාජ පැණි වර්ග |
---|---|---|---|---|
අභයරිෂ්ඨය | අරවින්දාසවය | එරන්ද සප්තක ක්වාත | අශ්වගන්ධ චූර්ණය | ඇහැල පැණිය |
අමුර්තාරිෂ්ඨය | උෂිරාසාගය | කමලක්කධි ක්වාත | අමලක්යාධරී චූර්ණය | ඉඟුරු පැණිය |
අර්ජුනාරිෂ්ඨය | කණකසාවය | දන්තමුල්යාදි ක්වාත | කොත්තමල්ලි චූර්ණය | එක්ෂුරු ම්රැත පැණිය |
අෂ්වගන්ධාරිෂ්ඨය | චන්දනසුවය | පඨෝලකටුක ක්වාත | තලිසාදි චූර්ණය | කප්පරවල්ලි පැණිය |
අශෝකාරිෂ්ඨය | පිප්පලයදාසවය | පංචමුල්යාධි ක්වාත | භෂ්කරලවණ චූර්ණය | කන්ඨකාරි පැණිය |
කුඨජාරිෂ්ඨය | පුනස්නවසාවය | දරුපර්පථාධි ක්වාත | මහාසරස්වතී චූර්ණය | ගොක්ෂුරු පැණිය |
කදිරාරිෂ්ඨය | ලස්හුනසාවය | රස්න සප්තක ක්වාත | වැල්දෙහි චූර්ණය | බටු පැණිය |
ජීරකාධ්යරිෂ්ඨය | ලොවර්ධසාවය | යක්ෂස්ථි ක්වාත | සීතෝපලධි චූර්ණය | වසක පැණිය |
දන්තාරිෂ්ඨය | ලොහුවසාවය | පුෂ්යානුග චූර්ණය | වැල්මී පැණිය | |
දශමූලාරිෂ්ඨය | සිද්ධජීවමෘත පැණිය | |||
ද්රක්ෂාරිෂ්ඨය | බ්රහ්මී පැණිය | |||
ධාත්රීරිෂ්ඨය | නාග්රා පැණිය | |||
නිම්බාරිෂ්ඨය | ||||
පර්පඨධ්යාරිෂ්ඨය | ||||
බලාරිෂ්ඨය | ||||
මුෂ්තකාරිෂ්ඨය | ||||
ෂරිවාධ්යාරිෂ්ඨය | ||||
සරස්වතාරිෂ්ඨය |
ක්‍රිමිරාජ වටී වර්ග | ක්‍රිමිරාජ ගුග්ගුලු වර්ග | ක්‍රිමිරාජ කල්ක වර්ග | ක්‍රිමිරාජ අවලේහ/ රසායන/මෝධක වර්ග |
ක්‍රිමිරාජ සෘත වර්ග | ක්‍රිමිරාජ රස වර්ග |
---|---|---|---|---|---|
ආරෝග්‍ය වර්ධන වටිය | කයිෂෝර ගුග්ගුලු | නවරත්න කල්කය | කුෂ්මාන්ද රසායනය | අශ්වගන්ධ සෘත | ආනන්ද බහිරව රසය |
කුංකුමාදී වටිය | ගොක්ෂුරාඩි ගුග්ගුලු | දෑසඳුන් කල්කය | ධත්රි රසායනය | වෘහත් අශ්වගන්ධ සෘතය | ඉච්ඡා බෙද් රසය |
කුචිල ගුලිය | පංචතිති සෘත ගුග්ගුලු | බුද්ධරාජ කල්කය | අස්වගන්ධ රසායනය | වෘහත් ජගලාදි සෘතය | චන්ද්රමෘත රසය |
ජියනන්ද ගුලිය | වතනගංගකුෂාය | ශර්කරාධි කල්කය | මනිබද්ර මෝදකය | මකරද්වජය | |
දිවවේදිය යුවය | යෝගරාජ ගුග්ගුලු | යෂ්ටිය කල්කය | ත්රීකාන්තකදි මෝදකය | රබන රසය | |
සීතාරාම වටී | පවත්ත ගුලිය | ප්රමභ ගජන්කුෂය | ලක්ෂ්මී විලාස රසය | ||
සුරන්විදුර පත්තියම | ප්‍රමේහ ගජකේෂරී රසායනය | වසන්ත කුසුමාකාර රසය | |||
සුරන්විදුර විරේක | වජක්ෂර | ||||
චන්ද්‍රප්‍රභා වටිය | වතරි රසය | ||||
වාත ගජේන්දසිංහ රසය | |||||
ස්වර්ණවංග රස | |||||
හිඟුලේෂ්වර රසය | |||||
රස සින්දූර මණික්ක රසය | |||||
ශ්‍රී මුර්තුංග ගුලිය | |||||
කපකේතු රසය | |||||
චිතාමණී රසය |
ක්‍රිමිරාජ තෛල වර්ග | |||
---|---|---|---|
අශ්වගන්ධ තෛලය | අරූද තෛලය | ඉරිමේදාදි තෛලය | රස පර්පත් ශන්ක් භෂ්ම |
කෝලෂල්ෂමව තෛලය | ගුඩුච්චඩි තෛලය | චිත්රකරංජ තෛලය | දසවග ප්‍රමේහ තෛලය |
නිර්ගුණ්ඩායදී තෛලය | නිෂාදි තෛලය | මහා නීල්‍යාදි තෛලය | පිණ්ඩ තෛලය |
පිළිස්සුම් තෛලය | පීනස් භංග තෛලය | බටු තෛලය | බලකෝරන්ද තෛලය |
භෘංගමාලක තෛලය | මහා නාරායන තෛලය | මහා මාෂ තෛලය | රත තෛලය |
රතුළූණු තෛලය | ලසුනේරන්ද තෛලය | ලෝකාන්ත තෛලය | වජිරකන්ද තෛලය |
වාත විදුරංග තෛලය | විසර්පහාර තෛලය | සුලහාර තෛලය | සර්වවිශාදි තෛලය |
ශපද් තෛලය | සිද්ධාර්ථ තෛලය | සිතෝදක තෛලය | ස්වල්පමාෂ තෛලය |
හන්දි නාරායන තෛලය | නාගරාජ තෛලය |
ක්‍රිමිරාජ නව නිෂ්පාදන වර්ග | ||
---|---|---|
ක්‍රිමිරාජ පේයාව | ක්‍රිමිරාජ පස් පංගුව | ක්‍රිමිරාජ දන්ත චූර්ණය |
ක්‍රිමිරාජ මුඛ දෝවනය | ක්‍රිමිරාජ කුරුලෑ සුවය | ක්‍රිමිරාජ සඳුන් පැණිය |
ආයතනයේ අභිමතාර්ථ
[සංස්කරණය]- ආයුර්වේද පැලෑටි සහ ඖෂධ නිෂ්පාදකතාවය නැංවීම
- පොදු ජනතාවගේ මනසෙහි ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ විශ්වාසයක් ගොඩනැංවීම
- දේශීය ඔසු පැල හා බෙහෙත් වර්ග වගාකිරීම, ඉදිරිපත් කිරීම හා සංරක්ෂණය කිරීම
- ආයුර්වේද විශය පථයට අනුකූල වන පරිදී ආයුර්වේද පර්යේෂණ ක්‍රමවිධි ප්‍රමිතිකරණයට ලක් කිරීම
- අත්‍යන්ත වූ පර්යේෂයන්ට භාජනය කිරීමෙන් දේශීය වෙදකමෙහි සැඟවුණු හැකියාවන් එළිදක්වා එම කුසලතා හා විශ්‍රම්භය අනෙකුත් වෛද්‍යාචාර්යය වරුන්ට ලබා දීම
ආයතනයේ වෙබ් අඩවි
[සංස්කරණය]www.krimiraja.com සංරක්ෂණය කළ පිටපත 2010-05-13 at the Wayback Machine http://krimirajaayurveda.blogspot.com/ http://lk1044039658.fm.alibaba.com/