ඇමරිකා එක්සත් ජනපදයෙහි දේශපාලනය

විකිපීඩියා වෙතින්

ඇමරිකා එක්සත් ජනපදය (මෙම ලිපිය “එක්සත් ජනපද ආණ්ඩුව සහ දේශපාලනය” ලිපි මාලාවේ කොටසකි.)

ඇමරිකාවේ රාජ්‍ය ලාංඡනය.

ඇමරිකා එක්සත් ජනපද දේශපාලනය රැඳී ඇත්තේ ප්‍රධානියා වශයෙන් සමුහාණ්ඩුවේ ජනාධිපති , රාජ්‍යයේ ත් ආණ්ඩුවේ ත් ප්‍රධානීත්වය දරන අතර, ප්‍රායෝගික ද්වී පක්ෂ ව්‍යවස්ථාදායකයක් හා මැතිවරණ ක්‍රමවේදයක්ද එම ඇමරිකා එක්සත් ජනපද දේශපාලනයට අයත් වේ. සන්ධිය, මධ්‍යය ආණ්ඩුව, ඒකාබද්ධ වු ප්‍රාන්ත සමග ස්වාධිපත්‍යය බෙදා හදා ගන්නා අතර ශ්‍රේෂ්ඨාධිකරණය ඒ බලය තුලනය කරයි.

විධායකය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයේන් යුතු අතර එය ව්‍යවස්ථාදායකයෙන් නිදහස්ව ඇත. ව්‍යවස්ථාදායකයේ බලය රැඳී ඇත්තේ සෙනට් මණ්ඩලය හා නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලය යන ද්විත්ව මන්ත්‍රී මණ්ඩල වලයි. අධිකරණයේ බලය ශ්‍රේඨාධිකරණය මගින් හා පහල සමුහාණ්ඩු රාජ්‍යවල අධිකරණයන් මගින් ක්‍රියාත්මක කරයි. අධිකරණය, එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කර ඇත්තේ සමුහාණ්ඩු රාජ්‍යවල නීතී හා රෙගුලාසි විග්‍රහ කරයි. විධායකයේ හා ව්‍යවස්ථාදායකය අතර ඇති අර්බුද නිරාකරණය කිරීමේදී මෙයට ඇතුළත්ව ඇත. එක්සත් රාජ්‍ය සමුහාණ්ඩුව ගොඩනැගුනේ එහි ව්‍යවස්ථාව මගිනි. ඩිමොක්ක්‍රටික් පක්ෂයත් රිපබ්ලිකන් පක්ෂයත් විසින් ඇමරිකන් දේශපාලනය බලපවත්වනු ලැබේ. ඇමරිකන් සිවිල් යුද්ධයේ සිටම මෙම ද්වී පක්ෂ බලවත් වුවද වෙනත් පක්ෂද ක්‍රියාත්මක වේ.

වෙනත් දියුණු ප්‍රජාතාන්ත්‍රක රටවල් හා එක්සත් ජනපදය (USA) අතර ඇති ප්‍රධාන වෙනස්කම් නම් ව්‍යවස්ථාදායකයේ බලය රැඳී ඇති උසස්ම ආයතනය වශයෙන් සෙනට් සභාවත්, පුළුල් බලය ඇති ශ්‍රේෂ්ඨාධිකරණයත්, ව්‍යවස්ථාදායකය හා විධායකය ආණ්ඩුව අතර බලතල බෙදීමත්, ප්‍රධාන පක්ෂ දෙක අතර ආණ්ඩු බලය ක්‍රියාත්මක වීමත්, මගින් ලෝකයේ සංවර්ධනය වූ ප්‍රජාතාන්ත්‍රයත් තුළ එක්සත් ජනපදය යුක්ත වේ. USA වල ද්වී පක්ෂ ක්‍රියාවලිය තුළ තෙවන පාර්ෂවයක බලය හීන වේ.





References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/American_politics