ස්වදේශික ඇමරිකානුවෝ

විකිපීඩියා වෙතින්
(ඇමරිකානු ස්වදේශිකයන්ගේ සංස්කෘතිය වෙතින් යළි-යොමු කරන ලදි)

සම්බන්ධතාවක් නැති මිනිසුන් සමහර විට සමාන තාක්ෂණයන් හා සමාජ සංවිධාන තමාගේ සේ පිළිගන්නා නිසා ඇමරිකාවේ සංස්කෘතික පුරුදු බො‍හෝ විට පෙනෙන ආකාරයට භුගෝලීය කලාප වලට බෙදා ඇත. උදාහරණයක් ලෙස මිසොඇමරිකා ප්‍රදේශය එවැනි සංස්කෘතික ප්‍රදේශයක් ලෙස ගත හැක. එම ප්‍රදේශයේ මිනිසුන් අතර ඇති සහජීවනය හා බෙදී ගිය සංවර්ධනයත් මඟින් සංකීර්ණ කෘෂිකාර්මික, සමාජීය ක්‍රම හා සමජාතිය සංස්කෘතියක් සාදයි. තවත් උදාහරණයක් ලෙස උතුරු ඇමරිකාවේ සමතලා ප්‍රදේශ ගත හැක. එහි 19 වැනි ශතවර්ෂය වනතුරු මුලිකවම මීහරක් දඩයමේ දී සමහර මිනිසුන් නොමැඩින් දඩයම්කරුවන්ගේ ගති ලක්ෂණ බෙදා ගෙන ඇත. ඇමරිකාවේ දුසිම් ගණන් විශාල හා සිය ගණන් කුඩා සංස්කෘතික ප්‍රදේශ හඳුනා ගත හැක.


සටහන් කිරීමේ පද්ධති[සංස්කරණය]

මායා ග්ලිපික කලාව in stucco at the Museo de sitio in ප්ලන්කියු, මෙක්සිකොව

පූර්ව කොළොම්බියා ඇමරිකානු සංස්කෘතියේ ලඟාවීම් හා නව නිර්මාණ මුලික ලිවීමේ නිදහස හා සංවර්ධනය මනිනු ලබයි. ක්‍රි.පු. පළමු සියවසේ සිට මිසො ඇමරිකාව ආවේණික ලිවීමේ පද්ධති ගණනාවක් නිපදවිය. කැස්කජාල් බ්ලොක් මඟින් ලියන ලද පැතිරුණු පළමු සිතුවිලි පාඨය ගැන පැරණිතම දන්නා උදාහරණය විය හැක්කේ කුමක් ද? ආසන්නව ක්‍රි.පු. 900 දී එකම සම්බන්ධතාව අඩංගු මැටි භාණ්ඩ හා ඔල්මෙක් අකුරු, පද, හැඩ ආදිය සංකේතවත් කරන චිත්‍ර සොයා ගෙන ඇත.


ඒ කාලය තුළ සැන් ලොරෙන්සෝ වල ඔල්ටෙක් රැකියා වෘත්තිය ක්ෂය වෙන්න පටන් ගත්තේය.


මායා සටහන් කිරීමේ පද්ධතිය, පිනොටික් ලාංඡන හා ලොගෝග්‍රෑම්ස් වල එකතුවකි. එය බොහෝ විට ලොගෝග්රුෆික් හෝ ලොගොසිලබික් සටහන් කිරීමේ පද්ධති ලෙස වෙන් කර ඇත. එහි සිලබික් සලකුණු විශේෂ තැනක් ගනි. එය තමයි එකම පූර්ව කොලොම්බියානුවල අලුත් ලෝකය දන්නා සම්පූර්ණ සමාජයේ කතා කිරීමේ භාෂාවන් නියෝජනය කරපු ලිවීමේ පද්ධතිය. එම ක්‍රමයේ වෙනස් සංකේත දහසකට වඩා ඇත. එහෙත් සුළු ගණනක් එකම සංකේතයේ ‍හා තේරුමේ විවිධත්වයන් ය. ඕනෑම වෙලාවක සංකේත 500 කට වඩා භාවිතා නොකරයි. සමහර සංකේත 200 ක් පිනෙටික් හෝ සිලබික් අර්ථ නිරූපනය කරයි.


සටහන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ස්වදේශික_ඇමරිකානුවෝ&oldid=176608" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි