ඇමරිකානු කාව්‍යය

විකිපීඩියා වෙතින්

ඇමරිකානු කාව්‍යය

19 වන ශතවර්ෂයේ ඇමරිකානු විශ්ෂ්ඨ කලාකරැවන් දෙදෙනාගේ චින්ත ස්වභාවය සහ ‍ශෛලය බොහෝ සේ වෙනස් විය. වොල්ට් පිට්මන් (1819- 1892) ක්‍රියාකාරී සංචාරකයෙක් මෙන්ම ඇමරිකානු සිවිල් යුද්ධයේදී තමන් විසින්ම පත් කර ගන්නා ලද හෙදියෙක් විය, සාහිත්‍යාත්මක නවෝදපාදකයෙක් විය. ඔහුගේ මධ්‍යසාර බෝතලය රචනා වුයේ 'ලී වස් ඔෆ් ග්‍රාස්' වු අතර ඔහු නිදහසේ ගලා යමින් හා දිග අපිලිවෙල වු රේඛා වචනයෙන් විස්තර දැක්වීමට ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට ඇතුලත් කිරීමට යොදා ගත්තේය. තවදුරටත් ප්‍රධාන පියවරක් ගනිමින්, කාව්‍යකරැවන් ඇමරිකානුවන්ගේ විශාල වශයෙන් පැතිරැණ පළපුරැද්ද සමකරනු ලැබුයේ ගර්වයෙන් නොපිරැණු ලෙසය. උදාහරණ ලෙස 'සොන්ග් ඔෆ් මයිසෙල්ෆ්' හි ඇතුලත දිගු මධයම කාව්‍යයන්, 'ඉන් ලිවුස් ඔෆ් ග්‍රාස්' 'වයිට්මන්' ලියු මේවා සත්‍ය වශයෙන්ම සෑම සයසකම මිනිසුන්ගේ අදහස් ‍වන අතර, මේවා මගේ නොවේ

කාව්‍ය සංවිධානයේ වු වයිට්මන් විසින රචිත ද බොඩි ඉලෙක්ට්‍රික් ඔහු පැවසු ආකාරයට, සම්භාව්‍ය සාහිත්‍යයේ ඉගැන්වීම අනුව ඉංග්‍රිසි නවකතාකරැ ඩී.එච්. ලොරන්ස්, වයිට්මන් පිළිබදව ලියා ඇත්තේ මිනිසාගේ ආත්මය මාංශයට වඩා උත්තරීතරය යන පැරණි සංකල්පිත සදාචාරය පළමුව විනාශ කරන ලද්දේ මොහුය.

අනෙක් පසින් 'එමලි ඩික්සන්' (1830-1886) ඇම්හර්ට් මැසවුසෝස්' නම් කුඩා ගම්මානයේ ආචාරයශිලි අවිවාහක ‍තාන්තාවකගේ ජීවිතයක් ගත කලේය. ඇයගේ අකෘතික සැලැස්ම තුල විචකෂණශිලි කවට, විශ්ෂ්ඨ නිර්මාණ සහ මානසික තික්ෂණය අන්තර්ගත විය. ඒ කාලය තුල ඇයගේ ක්‍රියාවන් අසම්මත වු අතර ඉතා සිමිත ප්‍රමාණයක් ප්‍රකාශිත විය.

ඇයගේ කාව්‍යයන් රැසක් 'ඩිවෙල්' සහ 'ඩෙත්' වුයේ බොහෝ විට මැර ඇරඹුමක් සහිතවය. මට මරණය නැවැත්වීමට නොහැකි නිසා, ආරම්භයේ ඔහු කාලගුණික වශයෙන් මා නතර කළේය. ඩිකින්සන් ගේ කාව්‍යයක් ඇය පිරමින් බලපවත්නා සමාජයක කාන්තාවන්ගේ තත්ත්වය පිළිබදව මෙසේ කිවේය. මම කිසිවෙක් නොවේ ! ඔබ කවුද? ඹබත් කිසිවකු නොවේද?

"https://si.wikipedia.org/w/index.php?title=ඇමරිකානු_කාව්‍යය&oldid=471709" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි