ඇබිත්තයා

විකිපීඩියා වෙතින්

භික්‍ෂූන්ට උවටැන් කරමින් පන්සලේ වෙසෙන පුද්ගලයෝ ඇබිත්තයා ලෙස හැඳින්වේ.ඇබ්ිත්තයා යනු කෙලෙස් ඇබිත්තක් ඇතිකෙනාටයි.පන්සලෙ ස්වමින්වහන්සේලාට වත්පිළිවෙත් කර්මින් බුද්ධ උපස්ථාන සංඝඋපස්ථාන කරමින් පඩික්කමේ සිට සියලු කටයුතු නිහතමානීව කරමින් පින් කරමින් කුසල් වඩමින් සිටින ඇබිත්තයාට කෙලෙස් වහා ප්‍රහානය වේ.එනිසා කෙලෙස් ඇත්තේ ටිකකි.මෙනිසා ඇබිත්තයා වන්නට ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ඇබිත්තයා&oldid=434123" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි