ඇන්ටිකිතෙරා බුන් බඩු

විකිපීඩියා වෙතින්
(ඇනිටිකිතෙරා බුන් බඩු වෙතින් යළි-යොමු කරන ලදි)
ඇන්ටිකිතෙරා බුන් බඩු is located in Earth
ඇන්ටිකිතෙරා බුන් බඩු (Earth)

ඇන්ටිකිතෙරා බුන් බඩු යනු, ක්‍රිපූ 1වන සියවසෙහි 2වන කාර්තුව වෙතට කාල නිර්ණය කර ඇති රෝමානු නැව් බුන් බඩු තොගයකි.[1][2]ඇන්ටිකිතෙරා නම් ග්‍රීක දිවයිනෙහි ගේලිෆාඩියා තුඩුව අසබඩ මුහුදෙන් මූදුහතු කිමිදුම්කරුවන් විසින් 1900 වසරෙහිදී එය සොයාගන්නා ලදි.

මේ බුන් බඩු තුලින්, ක්‍රිපූ 4වන සියවස තරම් පැරණි විවිධාකාර ප්‍රතිමා, කාසි සහ අනෙකුත් මානවාකෘති මෙන්ම, ලෝකයේ අප දන්නා පැරණිතම ඇනලොග් පරිගණකය ලෙසින් සැලකෙන්නාවූ, ඇන්ටිකිතෙරා යාන්ත්‍රණයෙහි අතිශයින් මල බැඳුනු අවශේෂයන්ද හමු විය.

  1. http://www.livescience.com/26009-antikythera-roman-shipwreck-two.html
  2. "දි ඇන්ටිකිතෙරා ෂිප්රෙක්. ද ෂිප්, ද ට්‍රෙෂර්ස්, ද මිකැනිසම්. නැෂනල් ආකියොලොජිකල් මියුසියම්, අප්‍රේල් 2012 – අප්‍රේල් 2013". සංස්තෘතික සහ සංචාරක කටයුතු පිළිබඳ හෙලනික අමාත්‍යාංශය; ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරය. සංස්කාරකවරු නිකොලොස් කල්ට්සාස් හා එලෙනා වචොජියානි හා පොලිසෙනි බොයියා. ඇතන්ස්: කැපොන්, 2012, ISBN 978-960-386-031-0.
"https://si.wikipedia.org/w/index.php?title=ඇන්ටිකිතෙරා_බුන්_බඩු&oldid=376842" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි