ඇන්ඩෲ ජැක්සන්

විකිපීඩියා වෙතින්
කළු කබායක් හැඳ සිටින සුදු-කෙසැති පුරුෂයෙක්
එක්සත් ජනපදයෙහි 7වන ජනාධිපතිවරයා

ඇන්ඩෲ ජැක්සන් (මාර්තු 15, 1767 – ජූනි 8, 1845) යනු, ඇමරිකානු සොල්දාදුවෙක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ අතර, 1829 වසරෙහි සිට 1837 වසර දක්වා එක්සත් ජනපදයෙහි හත්වන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.

"https://si.wikipedia.org/w/index.php?title=ඇන්ඩෲ_ජැක්සන්&oldid=441895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි