ඇන්ඩ්‍රේ මාරි ඇම්පියර්

විකිපීඩියා වෙතින්
(ඇන්ඩ්‍රේ මාරි ඇම්පිය' වෙතින් යළි-යොමු කරන ලදි)
ඇන්ඩ්‍රේ-මාරි ඇම්පියර්
ඇන්ඩ්‍රේ-මාරි ඇම්පියර් (1775-1836)
උපත20 ජනවාරි 1775(1775-01-20)
මියගිය දිනය10 June 1836(1836-06-10) (වයස 61)
නිවහනප්‍රංශය
ජාතිකත්වයප්‍රංශ
ප්‍රසිද්ධව ඇත්තේඇම්පියර් නියමය
Scientific career
ක්ෂේත්‍රයභෞතික විද්‍යාව
ආයතනබර්ජ්-එන්-බ්‍රෙස්සේ
එකොලේ පොලිටෙක්නික්
අත්සන

ඇන්ඩ්‍රේ-මාරි ඇම්පියර් FRS (20 ජනවාරි 1775 – 10 ජූනි 1836) යනු ප්‍රංශ භෞතික විද්‍යාඥයෙක් සහ ගණිතඥයෙක් වන අතර විද්‍යුත් චුම්බකත්වයෙහි ප්‍රධාන ගවේෂකයන් අතුරින් එකෙකු ලෙසින් සැලකෙයි. විද්‍යුත් ධාරාව සඳහා එස්අයි මිනුම් ඒකකය වන ඇම්පියරය, නම් කර ඇත්තේ ඔහු අනුව යමිනි.