ඇන්ටන් විකී
ඇන්ටන් විකී (アントン・ウィッキー) (ඇන්ටන් විකී අම්බලවණර්) (උපත 1936 සැප්තැම්බර් 26) ජපානයේ ජනප්‍රිය අධ්‍යාපනඥයෙකි. ලංකාවේ දී උපත ලැබූ මොහු 1961 දී මොම්බුෂෝ (Mombusho) ශිෂ්‍යත්වය යටයේ ජපානයට ගියේ ය. 1969 දී ඔහු තෝකියෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගත්තේ ය. ඔහු (Ohu) සහ රෙයිතකු (Reitaku) විශ්ව විද්‍යාලවල ඔහු උගැන්වීම් කටයුතු සිදු කර ඇත.
1979 දී ඔහු නිප්පොන් රූපවාහිනියේ Wicky-san's One-point English Conversation නම් වැඩසටහන ආරම්භ කළේ ය. වසර පහළොවක් පුරාවට එම වැඩසටහන විකාශය විය. නැවත 2007 දී ඔහු සිය රූපවාහිනි වැඩසටහන ආරම්භ කළේ ය.
මෝටර් රථවාහන සැපයුම් සිල්ලර වෙළඳ ජාලයක් වන යෙලෝ හැට් හි වෙළඳ දැන්වීම්වල ඔහු 2006 සිට පෙනී සිටී.
මූලාශ්‍ර
[සංස්කරණය]Kobayashi Ginko: Minutes with our man on the street - Sri Lankan appeared on TV spot with unsuspecting Japanese. The Daily Yomiuri (Tokyo), October 13, 1994, p. 9.
බාහිර අඩවි
[සංස්කරණය]- නිල වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2016-04-28 at the Wayback Machine