ඇන්ජලා රේනර්

විකිපීඩියා වෙතින්
ඇන්ජලා රේනර්
ඇෂ්ටන් අන්ඩර් ලයින් සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
8 මැයි 2015
පූර්වප්‍රාප්තිකයාඩේවිඩ් හයෙස්
බහුතරය30,576 (27.64%)
පුද්ගලික තොරතුරු
දේශපාලන පක්ෂයකම්කරු

ඇන්ජලා රේනර් යනු, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ දේශපාලනඥයෙක් සහ හිටපු වෘත්තිය සමිති නිලධාරියෙකි. 2015 මහා මැතිවරණයෙහි සිට, ඇය, ඇෂ්ටන් අන්ඩර් ලයින් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) වූවාය.[1]

  1. "ඇෂ්ටන් අන්ඩර් ලයින්". බීබීසී නිවුස්. සම්ප්‍රවේශය 15 මැයි 2015.
"https://si.wikipedia.org/w/index.php?title=ඇන්ජලා_රේනර්&oldid=372944" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි