ඇට සුණු

විකිපීඩියා වෙතින්

ඇට සුණු යනු, අස්ථි භස්මීකරණය වෙතින් තැනෙන සුදු පැහැ ද්‍රව්‍යයකි. දර්ශීය ඇට සුණු සමන්විත වන්නේ කැල්සියම් ඔක්සයිඩ් 55.82% පමණ, පොස්ෆරස් පෙන්ටොක්සයිඩ් 42.39% පමණ සහ, ජලය1.79% පමණ වෙතිනි.

"https://si.wikipedia.org/w/index.php?title=ඇට_සුණු&oldid=287140" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි